IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු     
මසුන් මැරීම පිණිස තෙප්පමකින් මුහුදු ගිය ධීවර කාර්මිකයෙකු ඊයේ ( 11 දා ) රාත්‍රියේ සිට අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලද බව හලාවත පොලිසිය කියයි.

අතරුදහන්ව ඇත්තේ හලාවත අඹකදවිල වැලිහේන ප්‍රදේශයේ විසු  පහල කුට්ටිගේ බොනිපස් ගුණදාස ප්‍රනාන්දු (59) වන වියේ පසුවන දෙදරු පියෙකු බවත් කියයි.

අතුරුදහන්ව ඇති පුද්ගලයා ඊයේ (11දා) පස්වරු කුඩා ‍තෙප්පමක නැග මාළු මැරීම පිණිස මුහුදු ගොස් තිබු අතර ඔහු පැය හතරක පමණ කාලයක් මසුන් මැරීමෙන් පසු ගොඩබිමට පැමිණිය යුතු වුවත් පුරුදු අයුරින් ගොඩට නො ආ බවත් පසුව වෙනත් යාත්‍රාවලින් මුහුදට ගොස් සෝදිසි කර බැලුවත් කිසිදු තොරතුරක් නොලද නිසා පොලිාසියට පැමිනිළි කර ඇති බවත් කියයි. අතුරුදහන් ධීවරයා සොයා පරික්ෂණ ආරම්භ කර ඇත.



අදහස් (1)

මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

lanka Saturday, 12 January 2019 01:50 PM

වර්තමානයේ මෙවැනි ශෝකජනක පුවත් ඇසීමට ලැබීම අවාසනාවන්ත දෙයකි. අවම වශයෙන් මුහුදු යන ධීවරයින් ජීවිතාරක්ෂක කබා භාවිත කරන්නේ නම් මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් අවම කරගත හැකියි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32014 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14465 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11230 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 26 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 286 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site