(දසුන් රාජපක්ෂ)
මන්නාරම පල්ලෙමුනේ ප්‍රදේශයේදී මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු අද (12) අලුයම නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
දෛනික මුර සංචාරයේ යෙදෙමින් සිටි නාවික හමුදා භට පිරිසක් විසින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලදී.
ඩිංගි බෝට්ටු දෙකක් සහ මුහුදු කුඩැල්ලන් තොගයක් ද නාවික හමුදාව බාරයට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන සදහා මොවුන් සිව්දෙනා මන්නාරම පොලිසිට බාර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd