මහඔය ජල සම්පාදන ව්‍යාපෘතිය මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් ජනතා අයිතියට පැවරිණි.
සැමට පිරිසිදු පානීය ජලය ලබාදීම අරමුණු කර ගනිමින් නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මගින් ජයිකා ආධාර යටතේ ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් මහ ඔය කලාපයේ ග්‍රාම සේවා වසම් 9 ක් ප්‍රතිලාභීන් 14,000 ට සෙත සැලසෙයි. වියදම රුපියල් මිලියන දහසකි.
ඇමැති රවුෆ් හකීම්, දයා ගමගේ, රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් එන්.ඩී. හෙට්ටිආරච්චි මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් ද ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගානුමා, ජයිකා ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත තියෝෂි අමාඩා යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මහඔය ජනතා අයිතියට