IMG-LOGO

මහ වැස්සට දමන මොරාන වැවෙහි පිටවාන කැඩී යයි

(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බක්මිටියාව ගම්මානයේ පිහිටා තිබෙන මොරාන වැවෙහි ප්‍රතිසංස්කරණය කරමින් තිබු පිටවාන කඩාගෙන ගොස් තිබේ.
 

පැවති අධික වාර්ෂාව නිසා මෙම පිටවාන කඩාගෙන ගොස් ඇති ගොවිජන සේවා දෙපාර්මේන්තුව පවසයි.

 දැනට වසරක කාලයක පටන් මෙම වැවෙහි  පිටවාන ප්‍රතිසංස්කරණය කරමින් තිබු අතර 2020 වසරේ පෙබරවාරි මස මෙම වැවේ පිටවානේ වැඩ අවසන් කිරිමට නියමිතව තිබි ඇත.

වැවේ ජලය බක්මිටියාව වන සංරක්ෂිතයට ගොස් ඇති අතර ඉන් මහජනතාවට පිඩාවක් නොවුන බව ගොවිජන සේවා දෙපාර්මෙින්තුව පවසයි.
 වර්ෂාව අවසන්විමෙන් අනතුරුව නැවත මෙම වැවේ පිටවාන සකස් කරන බද පැවසිය.
 


 

 



අදහස් (0)

මහ වැස්සට දමන මොරාන වැවෙහි පිටවාන කැඩී යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 376 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 185 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1883 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site