(නිශාන්ත කුමාර )
මේ දිනවල නොකඩවා ඇද හැළෙන මහ වැසි හා මීදුම හේතුවෙන් පිටමාරුව, එලමාන, මඩොල්සිම, රෝබේරිය හා ඒ අවට තේ වතු රැසක තේ වගාවට කළු පුල්ලි අංගමාරය හෙවත් බ්ලිස්ටර් බ්ලයිට් නමැති දලු අව පැහැගැන්වී කඩා වැටීමේ රෝග තත්වයක් පවතින බව තේ වගාකරුවෝ පවසති.
මේ දිනවල සවස් කාලයේදී මෙම ප්‍රදේශවලට මහ වැසි ඇද වැටිමට පටන්ගෙන ඇති අතර දිනය පුරාම දැඩි මීදුම් තත්වයක් පවතින බවද ඔවුහු කියති.
මේ හේතුවෙන් ප්‍රදේශයේ තේ වගාවන්වලින් ලැබෙන ආදායම සියයට 50 කින් පමණ පහත වැටි ඇති අතර කුඩා තේවතු හිමියන්ගේ දෛනික ආධායම් තත්වයද ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව පිටමාරුව කුඩා තේවතු හිමියන්ගේ සමිතියේ උප සභාපති ඩී. එම්. ආරියරත්න මහතා පැවැසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මහ වැසි නිසා තේ වගාවට රෝගයක්