ඔගස්ටින් ප්‍රනාන්දු සහ ජුඩ් සමන්ත
කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතනයක තැම්පත් කිරීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් 123,000 ක මුදලක් අතර මඟදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව මාදම්පේ පොලීසිය කියයි.
ඊයේ (10) සවස මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ ගල්මුරුව - ග්‍රේස්ලන් වත්ත ප්‍රදේශයේදී මෙම කොල්ලය සිදුවී ඇත.
තමන් මුදල් ද රැගෙන යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින විට කාර් රථයකින් පැමිණි කීප දෙනෙකු තමන් අත තිබූ මුදල් කොල්ලකා පලා ගිය බව කුලියාපිටිය - අමුණුවිල පදිංචි හේරත් මුදියන්සේලාගේ රජිත චතුරංග හේරත් (අවු:26) යන අය පොලීසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ මඟදී ලක්ෂයක මුදලක් කොල්ල කාලා