IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මාස අටකට ආදායම කෝටි 60කි

2016 වසරේ ජනවාරී මාසයේ සිට අගෝස්තු මාසය දක්වා පමණක් රුහුණු යාල ජාතික වන උද්‍යානයෙන් පමණක් රුපියල් ලක්ෂ 6000ක (මිලියන 600ක) ආදායමක් රටට ලැබී තිබෙන බවත් වසරකට සාමාන්‍යයෙන් දෙස් විදෙස් සංචාරකයින් ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවක් යාල ජාතික උද්‍යානය නැරඹිමට පැමිණෙන බවත් තිරසාර සංවර්ධණ හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය සුමේධ ජයසේන මහත්මිය පැවැසුවාය.

‘‘යළි පිබිදෙන යාල‘‘ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඇති කළ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගමනය පිළිබඳ සාකච්ඡාවේදි මේ බව පැවැසීය.



අදහස් (0)

මාස අටකට ආදායම කෝටි 60කි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 559 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 717 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 296 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site