IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මාස 8 ක් තුළ අලි මරණ 66 ක්

 

(ක.ග.කරුණාරත්න)

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා පොලොන්නරුව වනජීවි කලාපය තුළ වන අලි මරණ 66 ක් සහ මිනිස් මරණ 15 ක් සිදුවී ඇතැයි වනජීවි  දෙපාර්තමේන්තුව කියයි.

2018 වසරේදී අලි මරණ 76 ක් සහ මිනිස් මරණ 21ක් ද 2017 වසරේ අලි මරණ ගණන 44ක් මිනිස් මරණ 16 ක් ද 2018 වසරේ අලි මරණ 54 ක් සහ මිනිස් මරණ 28 ක් ද සිදුවී තිබේ.

අලින්ගේ මරණ වලින් වැඩිම ප්‍රමාණයක් අකල් මරන බවත් විවිධ මිනිස් ක්‍රියාකාරකම් ඊට බලපා ඇතැයිද වනජීවි නිලධාරීහු කියති.

මේ වසරේ ගතවූ කාලසීමාවේ පසුගිය වසර වලත් දුම්රියේ ගැටීමෙන් අලි විශාල සංඛ්‍යාවක් මිය ගිය බවද ඔවුහු සඳහන් කළහ. 

 

 



අදහස් (2)

මාස 8 ක් තුළ අලි මරණ 66 ක්

Akila Friday, 16 August 2019 04:52 PM

දුම්රියේ ගැටී මැරිච්ච සිදුවීම් ඔක්කොම දුම්රිය රියදුරන්ගේ නොසැලකිල්ල නිසා සිදුවුන දේවල්. අලි ගැවසෙන ප්‍රදේශ ගැන දැන දැනමයි ඒ ගොල්ලෝ හයියෙන් යන්නේ . බලන්න අසල්වැසි ඉන්දියාවේ දුම්රිය මාර්ගයෙන් අලි අයින් වෙනකන් දුම්රිය නවතන් ඉන්න වීඩියෝ ගොඩක් තියනවා අන්තරජාලයේ. එත් එහෙම එකක් මං ලංකාවේ දැකල නැහැ.

:       0       0

Perera Friday, 16 August 2019 08:35 PM

අලි මිනිස් ගැටුමට විසදුම් හොයන්නේ කොහොමද දේශපාලන ගැටුම්වලටවත් තම තමන්ගේ පක්ෂ ඇතුලේ වත් විසදුම් හොයාගන්න බැරි "නායකයෝ" ඉන්දැද්දී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site