IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


මාස 10ට වල් අලි 161ක් මැරිලා

(ක.ග කරුණාරත්න
 
නැගෙනහිර, වයඹ සහ මහවැලි වනජීවී කලාපයන්ට අයත් අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල මේ වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා මාස 10 තුළ වන අලි 161 දෙනෙකු අකල් මරණ වලට ගොදුරු වී ඇතැයි වනජීවී නිලධාරීහු කියති.
 
පොලොන්නරුව සහ ‍ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්ක දෙකෙහි පමණක් වන අලි 65 දෙනෙකු ගතවූ මාස 10 තුළ අකාලයේ මියගොස් ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ 53 දෙනෙකු සහ කුරුණෑගල, අනුරාධපුර දිස්ත්‍රික්ක වලින් අලි මරණ 43 ක්ද වාර්තාවේ.
 
රිය අනතුරු, දුම්රියේ ගැටීම්, විදුලිය සැර වැදීම්, වෙඩි තැබීම්, හක්ක පටස්, මරඋගුල් යනාදිය මෙම වන අලින්ගේ මරණවලට හේතු වී ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි වනජීවී පශු වෛද්‍යවරු පවසති.



අදහස් (0)

මාස 10ට වල් අලි 161ක් මැරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site