හැටන් රංජිත් රාජපක්‍ෂ
මාවුස්සාකැලේ ජලාශ රක්‍ෂීතයේ අද (24) පස්වරුවේ හටගත් ගින්නෙන් එම රක්‍ෂිතයේ අක්කර දෙකකම පමණ කොටසක් සමිපුර්ණයෙන්ම ගිණි ගෙන විනාශවි ඇති බව මස්කෙළිය පොලිසිය කියයි.
එම ජලාශයේ මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයෙනුයි ගින්න හටගෙන තිබුණේ.
මේ දිනවල පවතින දැඩි වියළි කාළගුණයත් සමගම ඉලුක් සහිත එම රක්‍ෂිතයේ හටගත් ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පැවතියා. පැතිර ගිය ගින්න මස්කෙළිය පොලිසියේ නිළධාරින් එක්ව නිවා දැමීය.
ජලාශය අවට සැරි සරන කිසියමි පිරිසක් ජලාශ රක්‍ෂිතයට ගිණි තබන්නට ඇති බවයි පොලිසිය සැකකරන්නේ.
මෙසේ ජලාශ රක්‍ෂිත වලට ගිණී තබන අය වෙතොත් ඒ පිළීබද දැනුමි දෙන ලෙස මස්කෙළිය පොලිසිය ප්‍රදේශවාසින්ගෙන් ඉල්ලා සිටියි.


2025 නොවැම්බර් මස 04
751
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාවුස්සාකැලේ ජලාශයේ ගින්නක්... පොලිසිය ගින්න නිවා දමයි.