එන්. ආරච්චි
මාවනැල්ල බුදු පිළිම කැඩූ සිද්ධියේ සැකකරුවන් 20 දෙදෙනා දෙසැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (12) නියෝග කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් මස මාවනැල්ල හා අවට ප්‍රදේශවල බුදු පිළිමවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුනට චෝදනා එල්ල වී තිබේ.
සැකකරුවන් අද මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාවනැල්ල බුදු පිළිම කැඩූ 20 දෙනා තවදුරටත් රිමාන්ඩ්
isurandi Thursday, 12 December 2019 10:52 AM
ජාතිය කෙසේවෙතත් මොනම ආගමකට හෝ අගෞරව කරන ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් දෙන්න ඕනේ. නැත්තම් මේවා අනාගතදී ලොකු ප්‍රශ්න වේවි මුළු රටටම