IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මැල්සිරිපුර අනතුරකින් ති‍්‍රරෝද රථ රියදුරු මියයයි

මොහොමඞ් බුහාර්ඩින්
 
දඹුල්ල කුරුණැගල ප‍්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර පල්ලියද්ද ප‍්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් ති‍්‍රරෝද රථයේ  රියදුරු මියගොස් ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.

 
අද (01)  කල්මුනේ සායින්දමරුදු සිට කොලඹ බලා ධාවනය වෙමින් තිබු ති‍්‍රරෝද රථයක් මෙලෙස කොලඹ සිට මැදිරිගිරිය බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවි ඇති අතර  අනතුරන් බරපතල තුවාල ලැබු  ත්‍රීරෝද රථ රියදුරු ගලේවෙල දිසා රොහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.
 
ගොකරැල්ල පොලිසිය අනතුර පිලිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.



අදහස් (1)

මැල්සිරිපුර අනතුරකින් ති‍්‍රරෝද රථ රියදුරු මියයයි

ලුම්බිණි Friday, 02 March 2018 05:15 AM

මෙච්චර දුරක් මේ වගේ වාහනයක් පදවාගෙන යනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31562 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13919 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11077 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 162 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1086 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site