බිමල් ශ්‍යාමන් ජයසිංහ
මිල්ලනිය පරගස්තොට අධිවේගී ගුවන් පාලම අසලදී පෙරලුණු ත්‍රී රෝද රථයට යටවූ රියදුරු රෝහල් ගත කිරිමේ දී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ දවටගහවත්ත දික්හේන පදිංචිව සිටි කංකානම්ලාගේ රසිත ලක්මාල් 38 යන අයයි.
ත්‍රිරෝද රථ රියදුරු පරගස්තොට දෙස සිට මොරන්තුඩු දෙසට ධාවනය කිරිමේ දී වේගය පාලනය කර ගත නොහැකිව අධිවේගී ගුවන් පාලම ආසන්නයේ තිබෙන යකඩ වැට ආසන්නයේ දී ත්‍රිරෝද රථ යේ ගැටී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලනිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd