නිවසේදී දරුවන් තිදෙනා ඉදිරිපිටදී තම බිරිඳට පහර දුන් ශ්‍රී ලාංකිකයකු මිලානෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.
දරුණු ලෙස පහර කෑමට හසු වූ මිලානෝ පළමුවැනි දොන් මස්සොලාරි පාරේ නිවසක ජිවත් වූ ශ්‍රී ලාංකික කාන්තාව ඇගේ දරුවන් තිදෙනාද සමගින් සන් පාවුලෝ රෝහල වෙත පිටත් කර හැරීමට පොලිසිය කටයුතු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd