මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන සංවිධානය කළ ලේ දන්දීමේ පින්කමක් පසුගියදා මුලතිව් යුද හමුදා රෝහලේදී පැවැත්විණි.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් පී යූ එස් විතානගේ මහතාගේ මෙහෙයවීමෙන් හා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානවත්යෙන් මෙම පින්කම සංවිධාන කර තිබුණි.
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය මගින් පාලනය වන සේනාංක මුලස්ථාන, බළසේනා මුලස්ථාන හා කඳවුරුවල පිරිස් සහභාගී වී සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම සෙබළු. රට වෙනුවෙන් යුද්ධයේදී ලේ වැගුරුවා පමණක් නොවෙයි අදත් රෝගී අය වෙනුවෙන් ලේ දැන් දෙනවා. (ම)