(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් සෙම්මලෙයි ප්‍රදේශයේ වෙළඳසලක ඇති වු ගිනි ගැනීමකින් වෙළඳසල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.
වෙළඳසල තුළ හදිසියේ ඇති වු ගින්න එකවරම මුළු වෙළඳසල පුරාම පැතිරී ගොස් ඇති අතර වෙළඳසල ගිනි ගන්නා අවස්ථාවේදී වෙළඳසල තුළ සිටි වයෝවෘද්ධ කාන්තාවක් අසල මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විසින් බේරාගෙන ඇත.
ගින්නට හේතුව මෙතක් අනාවරණ වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd