( රොමේෂ් මධුෂංඛ)
ගතවූ වසර තුනක කාලය තුළදී මුලතිව් දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් 350 ක් පමණ සිටින බැවින් ඔවුන්ට රැකියා අවස්ථාවන් ලබා දෙන ලෙසට ඉල්ලා රැකියා විරහිත උපාධීධාරීහු විරෝධතාවක නිරත වූහ.
මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවති මෙම විරෝධතාව වෙනුවෙන් මුලතිව් දිස්ත්‍රීක්කයේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
විරෝධතාවයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් කියා සිටියේ 2015 වසරේ සිට පත් වූ නව රජය යටතේ මේ දක්වා මුලතිව් දිස්ත්‍රික්යේ සිටින රැකියා විරහිත උපාධිධාරීන් 350 ක් පමණ දෙනා වෙනුවෙන් කිසිදු පියවරක් නොගත් බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd