(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද ජාතික පාසලේ බැඳ තිබූ බඹර වද කිහිපයක් ඇවිස්සී සිසුන් හා ගුරුවරුන් බඹර ප්‍රහාරයන්ට ලක්වී ඇති අතර එහිදී සිසුන් 42 ක් හා ගුරුවරයෙකු මුලතිව් මහ රෝහලට ඇතුළත් කර ඇති බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.
විද්‍යානන්ද පාසලේ ගොඩනැගිල්ලක හා පාසල අවට ගස් කිහිපයක අදාල බඹර වද බැඳ ඇති පැවති අධික සුළං තත්වයන් හේතුවෙන් බඹර වද කැඩී යාම හේතුවෙන් පාසලේ සිසුන්ට දෂ්ට කර ඇත.
බඹර ප්‍රහාරයන්ට ලක්වීමෙන් සිසුන් 32 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර තවත් 09 දෙනෙකු හා ගුරවරයෙකු බඹර ප්‍රහාරයන්ට බිය වී දිවයන අතරතුර වැටීමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇති අතරම තවත් එක් සිසුවෙකු සිහි මුර්ජා වීම හේතුවෙන් මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති බවටද මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුලතිව් පාලසක බඹරවද ඇවිස්සී ගුරු-සිසු 42 ක් රෝහලේ