IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුලතිව් අඩු අදායම්ලාභි පවුල් සඳහා ආධාර

(රොමේෂ් මධුෂංඛ)


ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනමේ පූර්ණ අනුග්‍රහය ඇතිව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ පූර්ණ සංවිධානයෙන් මුලතිව්හි නැවත පදිංචි වූ අඩුආදායම්ලාභී පවුල් වෙතට කිරි ගවයින් 100 දෙනකු අධ්‍යාපනික උපකරණ හා කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පොසොන් පෝදා පැවත්වුණි.


මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 59, 64 හා 68 සේනංකාධිපති වරුන්ගේ මෙහෙයෙවීමෙන් පැවති මෙම උත්සව අවස්ථාවට මුලතිව් නැවත පදිංචි වැසියන් විශාල පිරිසක් සහභාගී  වුහ.


එහිදි නැවති පදිංචි වී ජීවන ආදායමක් නොමැති පවුල් 100 ක් වෙනුවෙන් කිරි වෙළඳාම සඳහා කිරි ගවයින් 100 ක් ප්‍රදානය කෙරුණු අතර දුෂ්කර ප්‍රාදේශීය රෝහල් සඳහා රෝද පුටු 50 ක් අඩු ආදායම්ලාභී පවුල්හි අධ්‍යපනය හැදෑරු දරුවන් 150 කට රුපියල් දහස බැගින් වූ අධ්‍යාපනික උපකරණ කට්ටලයක් මුලතිව් ගොවීන්ගේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් කෘෂි උපකරණ කට්ටල හා පැල වර්ග බෙදා දීම මෙහිදී  සිදු කෙරිණි.



අදහස් (0)

මුලතිව් අඩු අදායම්ලාභි පවුල් සඳහා ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 447 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site