ශ්රී ලංකාව තුළ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 17,500 ක් ද, එහි සේවය කරන ගුරුවරියන් 29,350 ක් පමණ සිටින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
මෙම ව්‍යාපෘතියට රුපියල් කෝටි 5 ක් වෙන් වී ඇතැයිද ඇය කීවාය.
මෙම ව්‍යාපෘතිය මඟින් මුල් ළමාවිය මධ්‍යස්ථාන 6000 කට අවශ්‍ය සහාය සහ ප්‍රගතිය ලබා දෙන අතර දැයේ දරුවන් මෙහි මූලික ප්‍රතිලාභීන් වේ. එමෙන්ම අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍යය හා පෝෂණය අබාධිත තත්ත්වයේ පසුවන දරුවන් මෙන්ම වතුකරයේ දරුවන් සඳහා ද මෙම ව්‍යාපෘතිය දියත් වේ. කාන්තා හා ළමා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය මේ බව පැවසුවේ තම අමත්‍යංශය මගින් මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය එළිදැක්වීමේ උළෙල අද (1) බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවති උත්සවයේදි.
2025 නොවැම්බර් මස 04
576
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුල් ළමාවිය සංවර්ධනයට කෝටි පහක්