රටපුරා මල් වගාකරුවන් අපනයනයට දී දිරිමත් කිරිමේ වැඩසටහන් අරඹන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනි සුමේධා ජි ජයසේන මහත්මිය මොනරාගල රැස්වීමක දී කීවාය.
‘මල් අපනයනය කරන රටවල් අතුරෙන් මිට වසර කිහිපයකයට පෙර ශ්‍රී ලංකාවට හිමිවී තිබුණේ නව වන ස්ථානයයි. 2015 / 2016 වසර වන විට ශ්‍රී ලංකාවට 60 වැනි ස්ථනය දක්වා පහළ වැටිලා’ යැයි ඇය සඳහන් කළාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මල් වලින් මල් මල් රට සල්ලි