(සුමතිපාල දීයගහගේ)
රත්ගම ප්‍රදේශයේ මාලු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් දහ හතර ලක්ෂ පනස් දහසක් වටිනා මාලු ගෙන අගරු චෙක්පත්දී වංචාවක් කිරිම සම්බන්ධයෙන් කල්මුණේ ප්‍රදේශයේ මාලු වෙළෙන්දෙක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
කල්මුණේ මාලු වෙළෙන්දා වරින්වර රත්ගම මාලු ව්‍යාපාරිකයාගෙන් රුපියල් දහ හතර ලක්ෂ පනස් දහසක් වටිනා මාලු ගෙන ඒ සදහා ලබා දුන් චෙක්පත් අගරු ඒවා බවට රත්ගම මාලු වෙළෙන්දා පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd