(එස් .ඩි .කොඩිකාර )
මොරවක කොස්නිල්ගොඩ ප්‍රදේශයේ නිවාස දෙකක් බිඳ එහි තිබූ රුපියල් 79000 ක රන් ආභරණ සහ මුදල් රුපියල් 30000 ක් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මොරවක පොලීසිය පවසයි .
සොරකම සිදු කරන අවස්ථාවේ නිවාස දෙකේ නිවැසියන් කොස්නිල්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් සිටි ඇත. අද (20) උදෑසන මෙම පැමිණිල්ල සිදු කර ඇතැයි පොලසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd