IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මොරටුව නගර සභාවේ අයවැය සම්මත වෙයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව මහ නගර සභාවේ 2019 වර්ෂය සඳහා වූ අයවැය කෙටුම් පත වැඩි ඡන්ද 28 කින් අද (20) සම්මත විය.

මෙහිදී විපක්ෂව ඡන්ද 20ක් ලැබුණ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජාතික ජනතා පක්ෂය අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂත්වයක් විය.

මොරටුව පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අයවැය විශේෂ සභාව ඇරඹි අතර අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කිරීම මොරටුව පුරපතිවරයා විසින් සිදු කරනු ලැබීය.

එමෙන්ම 2019  වර්ෂයේ සභාව සතු ඉඩම් වල රැඳී සිටින ජනතාවට ඔප්පු ලබා දීමටත්, අනියම් සේවය පදනම යටතේ සේවයට බඳවාගෙන ඇති සේවක මහත්ම මහත්මීන්ට ස්ථිර පත්වීම් ලබාදෙන බවත් ඔහු පැවසීය.



අදහස් (0)

මොරටුව නගර සභාවේ අයවැය සම්මත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site