(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පිටුපස දෙමහල් නිවසක මේ වනවිට ගින්නක් හටගෙන ඇතැයි මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කියයි.
මුළුතැන්ගෙයි ඇති ගෑස් සිලින්ඩරයක වූ කාන්දුවකින් ගින්න හටගෙන ඇතැයි සැකකරන බව එම ඒකකය වැඩිදුරටත් පවසයි.
ගින්න නිවීමට ගිනි නිවන භට කණ්ඩායමක් පිටත් කර යැවූ බවද මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මොරටුවේ දෙමහල් නිවසක ගින්නක්