IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


මොරගහකන්ද රක්ෂිතයේ සතුන් දඩයම ඉහළට

(ඉන්දික අරුණ කුමාර)
 
මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයන්හි  සිදුවන වන සතුන් දඩයම මේ දිනවල  ඉහළ ගොස් ඇතැයි අඹන ප්‍රදේශවාසීහු කියාසිටිති.
 
වර්ෂාව නොමැතිකමින් දිය සොයා ගම්වදින වන සතුන් හොර රහසේ දඩයම් කර පිටපළාත්වලට අලෙවි  කිරීමේ කටයුතු  කාලයක් තිස්සේ මෙහි පවතින බවත් පවතින දැඩි නියගය හේතුවෙන් මෙම තත්ත්වය වැඩි වී ඇති බවත්  ඔවුහු කියති.
 
මොරගහකන්ද ජලාශයට යටවු කඹරව, ගල්පෝරැගොල්ල, ඇලගමුව, තලාගොඩ ආදී ප්‍රදේශවලට පැමිණෙන වන සතුන් මෙලෙස දඩයම් කරති. රාත්‍රිකාලයේ ගිනි අවි ද සහිතව ගමන් ගන්නා පුද්ගලයින්  සමඟ අවට ගම්මාන වල පිරිස් ද ගමන් ගන්නා බව පරිසරට හිතැති අවට පිරිස් කියා සිටිති.
 

 



අදහස් (0)

මොරගහකන්ද රක්ෂිතයේ සතුන් දඩයම ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 581 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 485 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site