(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
මාර්ගයක් අසළ අක්‍රමවත් ලෙස කසළ බැහැර කළ පුද්ගලයකුට රුපියල් 4,500ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (24) දා නියෝග කළේය.
බලන්ගොඩ නගර සභා සීමාවේ පදිංචි පුද්ගලයකුට මෙලෙස දඩ මුදල් නියම කෙරිණි.
බලන්ගොඩ දිස්ත්‍රික් පරිසර පොලිසිය මොහුට එරෙහිව නඩු පවරා බලන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාර්ගයක් අසළට කසළ බැහැර කළ අයෙකුට දඩ