(එස්.ඩි .කොඩිකාර)
පිටබැද්දර , දං කොලුව රාජවත්ත හරහා සියඹලාගොඩ බටහිර වැඩ නිම නොකළ කාපට් මාර්ගයේ ටොන් පහට වඩා වැඩි බර වාහන රාජවත්ත ප්‍රදේශයේ ගල් මෝලක් වෙත ගමන් කිරීම හේතුවෙන් මාර්ගය ආරම්භයේ තිබෙන පාලම සහ මාර්ගය අබලන් යැයි පවසා ඊට එරෙහි ව ගම්වාසීහූ අද (06) ගල් මෝල ඉදිරිපිට විරෝධතාවයක නියැලුණහ.
විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ කියමින් සහ විරෝධතා පුවරු අතැතිව මෙම විරෝධතාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd