IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මුරුංගාගස්යායේ අනතුරකින් දෙදෙනෙක් මරුට

(අනීෂා මානගේ)

මිද්දෙණිය හුංගම ප්‍රධාන මාර්ගයේ මුරුංගාගස්යාය ප්‍රදේශයේදී අද (03) සිදුවූ අනතුරකින් කුඩා බිළිදෙකු හා ඔහුගේ මව ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිද්දෙණිය පොලිසිය කියයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වීරකැටිය දෙබොක්කාව සූරියපොකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි වීරසිංහ මුදියන්සේලාගේ ඉනෝකා කුමාරි වීරසිංහ නැමැති 40 හැවිරිදි කාන්තාවක් හා ඇයගේ පුතණුවන් වන නෙටොල්පිටිය ගමගේ චාලික දුලංජන නම් දෙදෙනෙකි.

දෙබොක්කාව ප්‍රදේශයේ සිට මිද්දෙණිය දෙසට ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි මව හා කුඩා පුතු මිද්දෙණිය නගරයේ සිට හුංගම දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක ගැටීම නිසා අනතුරට පත්ව තිබේ.

අනතුර හේතුවෙන් කුඩා දරුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ මව ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සිදුකළ ටිපර් රථයේ රියදුරු මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 



අදහස් (0)

මුරුංගාගස්යායේ අනතුරකින් දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31854 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14320 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11176 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 245 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1184 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site