(චන්දන ප්‍රනාන්දු)
දන්කොටුව පොලිස් බල ප්‍රදේශය හා දංකොටුව නගරය කේන්ද්‍ර කරගෙන ජනතාවගේ හා වාහනවල ආරක්ෂාව තහවුරු කිරිම අරමුණු කරගෙන සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් දෙදෙනකු ඇතුළු මාර්ග නීති කඩ කළ රියදුරන් 17 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.
අපරික්ෂාකාරි රිය ධාවනය හා මාර්ග නීති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් රියදුරන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් රිය බලපත් නොමැතිව රිය ධාවනය කරමින් සිටි දෙදෙනෙකු ද පොලිස් බාරයට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාර්ග නීති කඩ කළ 17 ක් දන්කොටුවෙන් අත්අඩංගුවට