IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මියගිය සොහොයුරාට ගෞරව දැක්වීමට හිටපු ජනපති තංගල්ලට

(අනීෂා මානගේ)
 
අභාවප්‍රාප්ත වූ චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහය තැන්පත් කර තිබූ තංගල්ල ජයසිරි මල්ශාලාව වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (21) පැමිණ දේහයට ගෞරව දැක්වීය.

 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරෙකු වන චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා අද (21) දහවල් තංගල්ල මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්විය.
 
ටියුඩර් රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වන විට 70 වියෙහි පසුවූ අතර මාස කිහිපයක සිට රෝගාතුරව සිට ඇත. චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහය තංගල්ල ජයසිරි මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මල්ශාලාව වෙත පැමිණ චන්ද්‍රා රාජපක්ෂ මහතාට ගෞරව දැක්වූහ.



අදහස් (1)

මියගිය සොහොයුරාට ගෞරව දැක්වීමට හිටපු ජනපති තංගල්ලට

Perakum Tuesday, 21 August 2018 11:50 PM

කවුද අප්පේ මේ අපි අහලවත් නැති සහෝදරයා? මේ වගේ තව සහෝදරයෝ කොච්චර ඉන්නවද දන්නෙ නෑ.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site