(කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ ගල්ලොලුව ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකින් කඩු , කිණිසි, සන්නිවේදන උපකරණ ඇතුළු ලිපිලේඛන රැසක් සමඟ සැකකටයුතු මුස්ලිම් ජාතිකයින් 10 දෙනකු අද (05) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඉකුත් දින රාත්‍රියේ සිට කළ මෙහෙයුම අද සවස් වනතුරුම පැවැත්විණි. එහිදී අත්අඩංගුවට ගත් පිරිසගේ නිවෙස් තුළ තිබී මෙම කඩු කිනිසි ඇතුලු භාණ්ඩ සොයාගෙන තිබේ.
21 වැනිදා බෝම්බ පිරිමේදී කටුවපිටිය දේවස්ථානයේ දර්ශන ඇතුළත්ව තිබු අත්අඩංගුවට පත් වු සැකකරුවන්ගේ ජංගම දුරකතන කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd