මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුර එම විදුහල් ප්‍රධාන ශාලාවේ දී බ්‍රහස්පතින්දා (16) පැවැත්විණි.
මෙම අවස්ථාවට ගුරුවරුන්, දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී සිටි අතර පාසලේ විදුහල්පති ශ්‍රියානන්ද බමුණු ආරච්චි මහතාගේ අධීක්ෂණයෙන් ශිෂ්‍යනායක මණ්ඩලයේ ප්‍රධාන ආචාරිණි කුමුදු සේනාරත්න මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලයේ මග පෙන්වීම සහ උපදෙස් මත මෙය සංවිධානය කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේ ටිකක් දෙන්න අකමැති කුහක මිනිසුන් සිටින සමාජයක මෙවන් උතුම් කටයුත්තක් සංවිධානය කිරීම වටිනවා. නාලන්දයනි ඔබට ජය (බ)
නාලන්දාවේ ආදී සිශ්යයෙකු ලෙස මෙම සත් ක්‍රියාව මහගු ලෙස අගය කරමි.ශ්‍රියානන්ද බමුණු ආරච්චි ගුරුතුමාගේ ගෝලයකු ලෙස පාසලේ ගෙවූ කාලයද ජීවිතයේ අමරණීය කාලයක් බව මතක් කරනු කැමැත්තෙමි. (ර)