ජාතික මානව හිමිකම් ක්‍රියාකාරි සැලැස්මක් සැකසීම බාර අන්තර් ඇමැති කමිටුව විසින් ඒ සඳහා සිවිල් සංවිධාන සහ මහජන අදහස් විමසිම් ආරම්භ කර ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.
යෝජනා හා නිරික්ෂණ ලබන 14 වැනි දා තෙක් බාර ගන්නා බවද අමාත්‍යාංශය පවසයි.
ජාතික මානව හිමිකම් ක්‍රියාකාරි සැලැස්ම සඳහා වන මහජනතාවගේ නිරික්ෂණ හෝ අදහස් [email protected] යන විද්‍යුත් ලිපිනයට සෘජුවම යොමු කළ හැකි බව ද අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd