(ශාන්ත කුලරත්න)
මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරු ලෙස අධිකරණයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයකු කලල්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පිං පෙට්ටි දෙකක් කඩා එහි තිබූ රුපියල් 28000ක මුදලක් සොරගෙන පළා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
පිං පෙට්ටි කඩා පළා ගොස් පසුදා උදෑසන එය මාරු කිරීමට බැංකුවකට ගෙන යමින් සිටියදී ඔහු අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු 2010දී පන්නිපිටිය ගුවන් පාලම මතදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක ප්‍රධාන සැකකරු බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd