(මොහොමඩ් ආසික්)
අවුරුදු එක හමාරක ළදැරියක අපයෝජනය කළ බව කියන එම දැරියගේ සීයා අත්අඩංගුවට ගත් බව පූජාපිටිය පොලිසිය පවසයි.
පසුගිය ඉරිදා (16) සිට මෙම කුඩා දැරිය නිවසට පැමිණි සීයා විසින් රැගෙන ගොස් ඇති බවට පොලිසිය ලද පැමිණිල්ලකට අනුව මෙම පූජාපිටිය පොලිසිය එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිය මව සමඟ මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු අද (19) ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd