රොමේෂ් මධුෂංඛ
යාපනය, මනිපායි සංගරපිල්ලේ ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙල කපා (28) ඝාතනය කර ඇති බව මනිපායි පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ වයස අවුරුදු 70 ක් වූ කන්දයියා නිලාදේවි නමැති කාන්තාවක එලෙස ඝාතනය කර ඇති බවටයි.
එම කාන්තාව ජිවත්වූ නිවස වෙත පැමිණි පිරිසක් කාන්තාවට තියුණු ආයුද වලින් පහර දී ඇති අතර තුවාල ලැබූ කාන්තාව නිවසේදීම ජිවිතක්ෂයට පත්ව ඇත.
කලක සිට පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවට සැක පළ කරන බව මණිපායි පොලීසිය කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd