(ඩබ්. ඒ. පියතිලක)
කොළඹ මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ අද (11) මින්නේරිය නගරය අසන්නයේ දි කුඩා වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් අසල තිබු දුරකථන කණුවක ගැටී දුරකථන කණුව මාර්ගයට වැටීම හේතුවෙන් ප‍්‍රධාන මාර්ගය අවහිර වු බව මින්නේරිය පොලිසිය පවසයි.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ මිගමුවේ සිට හිඟුරක්ගොඩ දෙසට ගමන් කිරමින් තිබු කුඩා වැන් රථයක් වන බවත් එහි ගමන් ගත් රියදුරු ඇතුළු පිරිස සුළු තුවාල ලබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd