(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරියට නුදුරුවදී අද (19) දහවල් ධාවනය වෙමින් තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් සහ අසල නිවෙසක තාප්පයක්ද කඩාගෙන අනතුරකට ලක්වී ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
එම අනතුරින් කිසිවෙකුත් තුවාල ලබා නැතැයිද පොලිසිය පවසයි.
මින්නේරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd