හිරාන් ප්‍රියංකර ජයසිංහ
මුන්දලම සමීරගම සේවා පියස මධ්‍යස්ථානයට අද ( 11 ) අළුයම කිසියම් පිරිසක් එල්ල කළ මැර ප්‍රහාරයකින් හානි වී ඇති බව මුන්දලම පොලිසිය පවසයි .
සේවා පියසේ ප්‍රධාන පුවරුවට හා දොරවල් හා ජනෙල් වලට පහර දි ඇති අතර මෙම සේවා පියසේ සමීරගම ග්‍රාම නිලධාරි කාර්යාලයත් ,ආර්ථික සංවර්ධන නිලධාරි කාර්යාලය , කෘෂීකර්ම පර්යේෂණ හා නිශ්පාදන සහකාර කාර්යාලය හා සමෘද්ධි සංවර්ධන කාර්යාලයත් පිහිටා තිබේ .
අදාල පහර දිම පිළිබඳ තවමත් කිසිදු හෝඩුවාවක් ලැබි නොමැති අතර සිද්ධිය පිළිබඳව මුන්දලම පොලිසිය පරික්ෂ පවත්වයි .



2025 නොවැම්බර් මස 04
723
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුන්දලම සමීරගම සේවා පියස මධ්‍යස්ථානයට මැර ප්‍රහාරයක්