කග කරුණාරත්න
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්ත සීග‍්‍රගාමී දුම්රියට හැපීමෙන් අද (17) අලූයම පොළොන්නරුව කදුරුවෙල ගල්ලෑල්ල ප‍්‍රදේශයේ දී පුද්ගලයකු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව ගල්ලෑල්ල කුසුම්ගම ප‍්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්මීන් නැමැති 17 හැවිරිදි තරුණයෙකි.
අනතුර සිදුවන අවස්ථාවේ මොහු බීමත්ව සිටියේ ද යන්න සොයා බලන බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු පවසති. සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd