( දයාරත්න ඇඹෝගම)
තන්තිරිමලේ මානිංගමුව පුරාවිද්‍යා රක්ෂිතයේ ගල් තලාවක නිදන් හාරමින් සිටි බව කියන සිටි යුධ හමුදා කෝප්‍රල්වරයකු ඇතුළු තිදෙනකු අද (31) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නිදන් හැරිමට භාවිතා කළ බව කියන උපකරණ හා තොවිලය සඳහා යොදාගත් පූජා භාණ්ඩ රැසක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd