ශාන්ත ප්‍රදීප් කුමාර
විදුලි බිල පරික්ෂා කිරිමට බව පවසා පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ , කනත්තපාරේ නිවසකට පැමිණි පුද්ගලයින් දෙදෙනකු එහි සිටි 32 හැවිරිදි කාන්තාවකට පිහියක් පෙන්වා බියගන්වා දුෂණය කොට රණ්මාලයක්, රන්මුදුවක් සහ රුපියල් දස දහසක මුදලක් සොරාගෙන පලාගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය අද (28) සිදුව ඇති බව පොලිසිය කියයි.
සැකකරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බණ්ධයෙන් කහතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd