( ඉන්දික අරුණ කුමාර )
මධ්‍යම පළාතේ පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 7500ක් පමණ වෙන් කර ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
රජය ක‍්‍රියාත්මක කරනු ලබන ‘ළඟම පාසල හොඳම පාසල‘ ව්‍යාපෘතිය යටතේ මෙම මුදල් ප‍්‍රතිපාදන වෙන් කර තිබේ.මධ්‍යම පළාතේ පාසල් 5000ක පමණ සිසුන් 525 000කට අධික පිරිසක් අධ්‍යාපනය ලබති.
මේ වන විට පාසල් 2,000ක පමණ යටිතල පහසුකම් සංවර්ධන වෙමින් පවතින බව ද අමාත්‍යංශය කියයි.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මධ්‍යම පළාතේ පාසල් සංවර්ධනයට මිලියන 7500ක්
aravinda Sunday, 17 September 2017 12:46 PM
මේ මුදල් සියල්ලම නගර වලින් පිට පළාත් වල ඇති පාසල් දියුණු කිරීමට යොදවන්න.