ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා
ඉමදුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර මහතා ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරු සියළුම දෙනා අද (14) ඉමදුව ප‍්‍රාදේශීය සභාව රැස්වූ අවස්ථාවේ දී වම් අතේ කළුපටි පැළඳ විරෝධය පළ කළහ.
දැනට රටතුළ පවතින මාධ්‍ය මර්දනයට, සමාජ වෙබ් අඩවි අවහිර කිරීමට, රටේ පවතින අනාරක්ෂිත තත්වයට එරෙහිව ඔවුහු මෙලෙස විරෝධය දැක්වුහ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් දෙදෙනා වන එම්.පී.උදාන කුසුම්සිරි සහ ටී.ජී.රුවින් මන්තින්ද යන මහත්වරු කළු සාටකයක් ගෙලේ පැළඳගෙන සභාවට පැමිණියහ.
ඉමදුව ප‍්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම අද (14) සභාපති ඒ.වී.සරත් කුමාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉමදුව ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවනාගාරයේ දි පැවැත්විණි.


2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාධ්‍ය මර්දනයට එරෙහිව ඉමදූව ප්‍රා.සභා විරෝධතා