චොකොස්ලෝවැකියාවේ දී විවාහ වූ නව යුවලක් මධු සමය ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දීය ඇඳුමකින් සැරසී කල්පිටියේ පලතුරු මිලදී ගැනීමට පැමිණියහ. ඔවුන් කියා සිටියේ ඉතා සුන්දර දිවයින්ක වූ ශ්‍රී ලංකාවට පැමණීමට හැකිවීම සතුටක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයට කියන්න ලෝකාන්තයට යන්න එපා කියලා. (නි)
ඔය පැත්තේ කෘමිනාශක වැඩි එළවලු , පළතුරු වැඩිය කන්න එපා (නි)
කෙසෙල් කැනක්ම කන්න පුලුවන්ද අප්පේ? (නි)
සුබ පැතුම් ඔබ දෙපළට! (නි)
ඔය දෙන්නා ලෝකාන්තය බලන්න නම් යන්න එපා හොඳේ ...... (නි)
කෙසෙල් කැනක් පිටින්ම අරගෙන නේද? (නි)
අර තංගල්ලේ සභාපති වගේ අය නැත්නම් කොහේ ගියාම මොකද නේද? (නි)