IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


මුදල් - රන් ආභරණ සොරා ගත් සැකකරු අත්අඩංගුවට

(ඔගස්ටින් ප්‍රනාන්දු)

මාදම්පේ ඉරට්ටකුලමේ පිහිටි නිවසකින් විදේශ මුදල් හා රන් ආභරණ සොරකම් කර එහි තිබූ බැංකු කාඩ්පතකින් තම බිරිඳට හා දරුවාට ඇඳුම් මිලට ගත් සැකකරුවකු අද (9) අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී බැංකු කාඩ්පත සොරා ගත් විදේශ මුදල්, රන් ආභරණ, මිලට ගත් රෙදිපිළි පොලිස් බාරයට ගැණිනි.

මාදම්පේ ප්‍රදේශයේ පල්ලියක පියතුමකු විසින් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව බැංකු කාඩ්පතින් රෙදිපිළි ගත් වෙළඳ ආයතනයේ ඇති සිසිටිවි දර්ශන පරික්ෂා කර බලා සැකකරු හඳුනාගෙන තිබේ.

ඒ අනුව සැකකරු අද ත්‍රිවිල් රථයකින් ගමන් කරමින් සිටියදී වෙන්නප්පුවේ දී අත්අඩංගුවට ගැණිනි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂන පවත්වයි.



අදහස් (0)

මුදල් - රන් ආභරණ සොරා ගත් සැකකරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32469 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14969 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9915 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site