(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන ගෝනපොළ ප්‍රදේශයේ උදාගිර උයන නම් ස්ථානයේ පිහිටි නිවසක් තුළ මුදල් ඔට්ටුවට බූරුවා ගැසීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය කාන්තාවක් සහ පුද්ගලයන් අටදෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.
එම ස්ථානයේ තිබූ රුපියල් හයදහසකට ආසන්න මුදල් පොලිසිය බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd