(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම මදුරන්කුලිය නගරයේ ලී වෙළඳසැලක අද(13) ඇතිවූ ගින්නකින් වෙළඳසැල සම්පූර්ණයෙන් විනාශ වූ බව මුන්දලම පොලිසිය පවසයි.
මෙම වෙළඳසැල මෑතක ආරම්භ කර ඇති බවත්, ගෘහ භාණ්ඩ නිෂ්පාදනයද ලී අලෙවිය ද සිදුකරන බවත් පොලිසිය කියයි.
ගින්නට හේතුව කුමක්දැයි තවමත් අනාවරණය වී නොමැති බවත් සිදු වූ අලාභය ගණන් බලා නැතැයි මූන්දලම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මදුරන්කුලියේ ලී වෙළඳසැලක් ගිනි ගනී