(ඩබ්. ඒ. පියතිලක)
මැදිරිගිරිය කහඹිළියා ඔය පිටාර ගැලීමෙන් පඹුරාණ, පල්ලියගොඩැල්ල සහ සුංගාවිල මැදිරිගිරිය ප්‍රධාන මාර්ගය කිලෝමීටර් තුනක් පමණ ජලයෙන් යට වී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය පවසයි.
ඒ හේතුවෙන් පල්ලියගොඩැල්ල පඹුරාණ ගම්මානයේ පදිංචි පවුල් 08 ක් පමණ මේ වන විට සිය ඥාති නිවෙස් වෙත ගොස් සිටින බව ග්‍රාම නිලධාරිවරු සඳහන් කරති.
සුංගාවිල සිට පඹුරාණ දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අයෙකු ජල පහරට ගසා ගෙන ගිය බවත් ඒ අය ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇති බවත්, යතුරු පැදිය ජල පහරට අසුව ගසාගෙන ගිය බවත් ඔවුහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd